ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට සජිත් මැදි වූ හැටි මෙන්න! (VIDEO)

Date:

කොළඹ LNW: “වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) සංවිධානය කර තිබුණු විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමට උත්සහ දැරූ අතර එම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මැදි විය.

එම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් මැදි වූ අතර විරෝධතාවට පැමිණ සිටි ජනතාවට අඛණ්ඩව එම ප්‍රහාර එල්ල කරන ආකාරයයි දිස්වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: පෑන් ඇමෙරිකානු යොවුන් තරගාවලිය පැරගුවේ...

ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...

සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...

සොබාදහම වෙනස් ඇහැකින් දකින්නවුන් වෙනුවෙන් “Edition Hope”!

සටහන – පුලී අගෝස්තු 23, කොළඹ (LNW): පසුගිය වසර පහ...