වෙනස හදන වසරක්” සජබ විරෝධය! (PHOTOS)

කොළඹ LNW: “වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) විරෝධතාවක් සංවිධනය කර තිබුණි.

විහාර මහා දේවී උද්‍යානයෙන් එය ඇරඹි අතර ජනධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යාමට සුදානම් වීමත් සමග ඊට ජාල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම ප්‍රහාරයට ලක්වන ආකාරය දක්නට ලැබුණි.

කෙසේවෙතත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්වෙමින් රැළියද පැවැත්වීමට සමඟි ජන සන්ධානය කටයුතු කළ අතර මෙම විරෝධතාව පාදක කරගනිමින් අද උදෑසන සිට කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන වලට දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ද යොදවා තිබීම විශේෂත්වයකි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...