අසාධාරණ ලෙස බදු අයකිරීම අත්හිටුවමු – වෛද්‍ය චමිල් විජේසිංහ

Date:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයාට සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් යොමුකරන බවත්, අසාධාරණ ලෙස බදු අයකිරීම අත්හිටුවීමට මෙම සතිය තුළ පියවර නොගන්නේ නම් එළඹෙන සතියේ සිට දැඩි වෘත්තිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව කියයි.

වරායේ සියලු වෘත්තීය සමිති සියල්ල ඒකරාශී කර තීරණයක් ගන්නා බව වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...