නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය අපි බිඳිනවා – SJB (VIDEO)

Date:

නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය බිඳීමට සමඟි ජන බලවේගය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එම බලය බෙදීමට අවශ්‍ය එකමුතුව සමඟි ජන බලවේගය විසින් ගොඩනගන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ ආණ්ඩුවේ නාඩගම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...