ඔය යන හැමෝම එනවා. අපි නැතුව කවුරු එක්ක සන්ධාන ගහන්නද? (VIDEO)

Date:

කොළඹ LNW: පක්ෂයෙන් යන හැමෝම අවසානයේ සන්ධාන ගතවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත පැමිණෙන බව ශ්‍රී ලනා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

යන පිරිස මෙන්ම පක්ෂය වෙත පැමිණීමට ද විශාල පිරිසක් සිටින බවයි රාජපක්ෂ මහතා කියාසිටින්නේ.

කිසිවෙකු හෝ හිරකරගෙන බැඳගෙන නොමැති අතර සැලුන් දොර ඕනෑම වේලාවක ඇර තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...