සනත් නිශාන්තගේ අභාවයෙන් පසු හිස් වූ රාජ්‍ය අමාත්‍ය ධුරය ශෂීන්ද්‍රට

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW):

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී , ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙලෙස දිවුරුම් දී ඇත්තේ, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් පසු හිස් වූ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහායි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...