ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

0
164

ලන්ඩන් කවි 5වන වෙළුම

2025 පෙබරවාරි කලාපය

සුමුදු හිමකැටි දිය කරන්නට නොහැකි හිරු විළියෙන්මබැසයයි

ඒ වුනත් මහ චන්ඩියෙක් ලෙස ඈත දේසෙක ජලයහිඳවයි

ගමේ චන්ඩියා වෙනත් ගමකදි හිස නවා අවනතවහැකිලෙයි

ජීවිතය ඔහොමමයි මිතුරනි ඔහොම අය නිති අපටහමුවෙයි

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 අගෝස්තු කලාපය