අරගලය අවසන් නැහැ නව ආරම්භයක් ගන්නවා – වසන්ත මුදලිගේ (VIDEO)

Date:

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත නිදහස් වීමෙන් අනතුරුව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුඅක්රන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මුදලිගේට එරෙහිව ගොණු කර තිබූ සියලුම චෝදනාද ඊයේ දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉවත් කර ඔහුව එම චෝදනාවලින් ද නොදොස් කොට නිදහස් කර තිබුණි.

මේ අතර ඔහුගේ නිදහස් වෙනුවෙන් මහජනතාව විසින් අත්සන් තබන ලද දිවුරුම් ප්‍රකාශ 12,000කට වැඩි ප්‍රමාණයක් ද නීතිපතිවරයා වෙත භාර දීමට ද ඔහුගේ නීතිඥවරු කටයුතු කරන ලදී.

ඇපමත නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...