නිහාල් නෙල්සන්ටත් කොරෝනා

Date:

ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය දින කිහිපය තුළ තමන් ඇසුරු කළ පුද්ගලයින්ට නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ඉල්ලමින් ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කළ ඉල්ලීම පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. නූතන...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...