තවත් කොවිඩ් මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (31) දිනයේදී තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15473ක් දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය දිනවල දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පැවති 20 ආසන්න මට්ටමක ය. ඒ අනුව දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවෙහි සීඝ්ර වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබේ.
RN