ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Date:

ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 පෙබරවාරි කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

කැලෑ මලට උණුහුම උවමනාවී

පාර බලා හිටියේ කෝකිලාවී

රෑට සීතලට තරු බය නො වේවී

තාම උණුයි නුඹේ හඬ දේවතාවී

– සුබ උදැසන කාව්‍ය සංග්‍රහයෙන් 1988
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

ආචාර්ය නන්දා මාලිනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් කෙරුණු ලන්ඩන් කවි උපහාර කලාප කවි එකතුව මෙම මස දොරට වඩී.


ශ්‍රී ලංකා නීති විද්‍යාලය 150 වන අභිමානවත් වසරට පා තබයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...