පළමු වතාවට අපේ අතට බලයක් ලැබුණා. ආයෙ මේක හදලා මිසක් දෙන්නෙ නෑ නෙවෙයි, කොහොමත් දෙන්නෙ නෑ ! – ඇමති නලින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළමු වරට තමන් අතට ලැබුණු රාජ්‍ය බලය ආපසු කොහෙත්ම නොදෙන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ අවධාරණය කරයි.

“බලය හැමදාම ගියෙ උන්ගෙ අතින් උන්ගෙ අතට. ලංකාවේ පළවෙනි අවස්ථාවට බලයක් ඇවිල්ලා තියෙනවා මේ මහපොළවේ ගුණ සුවඳ දන්න, දහඩිය කඳුළු හෙළන ඔයාලාගෙ අතට අපේ අතට බලයක් ලැබිලා තියෙනවා. ආයෙ මේක හදලා මිසක් දෙන්නෙ නෑ නෙවෙයි, දෙන්නෙ කොහොමත් නෑ !”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 02) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...