හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ප්‍රධානතම ව්‍යාපාරිකයකු වූ හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 වැනි වියේ පසුවිය.

Melstacorp PLC සමාගමේ සභාපතිවරයා වූ ඒ මහතා ක්ෂේත්‍ර ගණනාවක විහිදුණු ව්‍යාපාර රැසක හිමිකරුවෙකි.

හැරී ජයවර්ධන මහතා මෙරට ධනවත්ම පුද්ගලයින් අතරින් එක් අයෙකු වශයෙන් ද සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...