ජන්දෙට කලින් මොනවහරි කරගන්න බලනවා!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීම වෙනුවෙන් එකඟතාවන්ට පැමිණීම වෙනුවෙන් මේ වන විට දෙපාර්ශවය හතරවතාවක් පමණ මුණගැසී සාකච්ජා කළ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

සමඟි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊට අනුමැතිය දී තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම සාකච්ජාවල අරමුණ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරිම වුවද කඩිනම් මැතිවරණයක් පැමිණෙන බව පෙනෙන්නට ඇති නිසා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමේදී යම් එකඟතාවක් අනුව ක්‍රියා කළ හැකිද පිළිබඳවත් සාකච්ජා කර තිබෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (03) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...