ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නීතීඥ රජීව් අමරසූරිය මහතාට නැවතත් හිමිව තිබේ.

2026/2027 වසර සඳහා ඒ මහතා සභාපති ධුරයට යළි තේරී පත්ව ඇත්තේ නිතරගයෙනි.

එමෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු භාණ්ඩාගාරික චන්දික ද සිල්වා මහතා 2026/2027 වසර සඳහා සංගමයේ ලේකම්වරයා වශයෙන් නිතරගයෙන් පත්ව ඇති බවත් සඳහන්.

ඔවුන්ගේ නව ධුර කාලයන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 52 වැනි සම්මේලනය පැවැත්වෙන 2026 මාර්තු 28 වනදා සිට ආරම්භ වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...