ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (03) දිනයේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔවුන් පවසන්නේ 2006 – 2015 කාලසීමාව තුළ ක්‍රියාත්මක වූ සිරිලිය සවිය සංවිධානය යනු මෙරට ප්‍රමුඛතම ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් බවත් එහි ගිණුම් වාර්තා, පොත්පත් සහ ලිපි ලේඛන සියල්ල 2015 වසරේ ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබූ බවත් ය.

එසේ තිබියදී වසර 11කට පසු ඒ ගැන විමසීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියව යළි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීම යනු දේශපාලන මර්දනයක් බව තේරුම් ගැනීම අපහසු නොමැති බවත් ඔවුන් සඳහන් කර ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...