හෙට (05) සිට යළිත් දරුවන් පාසල් වෙත, නිවාඩුව අවසන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): හෙට (05) දින රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර ආරම්භවේ.උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වැනිදා පාසල් නිවාඩුව ආරම්භ විය.

විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජමාධ්‍ය වෙත පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර යළි පෙබරවාරි 01 වනදා විභාගය පැවැත්වීමටය.

ඒ අනුව පෙබරවාරි 1 වනදා ආරම්භවීමට නියමිතව තිබූ මීළඟ පාසල් වාරයයි හෙට දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...