සෙල්ලම් කරන්න එපා.බෙහෙත් වංචාවට යුක්තිය ඉටුවෙන හැටි අපි බලන් ඉන්නේ (VIDEO)

කොළඹ LNW: සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්ත වංචා නිසා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති අතර මේ ක්‍රමවේදය තුළ යුක්තිය සාධාරණත්වය ඉටු වේ කියා අපේක්ෂාවෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බියුපිවැකේන්, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වැනි ඖෂධ ගුණාත්මකභාවයෙන් ඉහළ බෙහෙත් වෙනුවට බාල බෙහෙත් ලබා දීම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ 20කට අධික පිරිසක් අන්ධ වී ඇති බවත් බංකොලොත් රටේ මේ කළ ක්‍රියාවන් සාපරාධි මංකොල්ලකෑම් ලෙස දකින බවත් මේ මංකොල්ලකෑම්වලට සමගි ජන බලවේග රජයක් තුළ ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකයා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...