Sunday, March 26, 2023
spot_img

Latest Posts

බිලියනපති බිල් ඩ්‍රේපර්ගේ යෝජනාවට මහබැංකුව දුන් ප්‍රතිචාරය!

බිලියනපති, ආයෝජකයෙක් වන බිල් ඩ්‍රේපර් කළ යෝජනා කර සිටින්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ක්‍රිප්ටො-කරන්සි (Crypto-Currency) මුදල් වර්ගයක් වන බිට්කොයින් (Bitcoin) භාවිතය සුදුසු බවයි. නමුත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා එයට ප්‍රතිචාර දක්වා ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙරට බිට්කොයින් භාවිතය 100%ක් යථාර්තයක් නොවන බවත් එමගින් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත්ය.

එනිසා බිට්කොයින් සංකල්පය පිළිබඳ සලකාබැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් සූදානම් නොමැති බව මහබැංකු අධිපතිවරයා පවසා ඇත.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.