දෙදින නිල සංචාරයක් සඳහා විදේශ ඇමති ජී. එල්. ඉන්දියාවට

Date:

විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඒ මහතා හෙට (06) දිනයේ ඉන්දියාව බලා පිටව යාමට නියමිත ය.

මෙම සංචාරයේදී ජී. එල්. පීරිස් මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ජ්‍යේෂ්ඨයින් රැසක්ම හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...