ඌව පලාතෙන් ලංකා කම්කරු කොංග්‍රසය යටතේ තරඟ කරන අපේක්ෂකයින්ගේ හමුවක්

Date:

බදුල්ල (LNW): මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ඌව පලාතෙන් ලංකා කම්කරු කොංග්‍රසය යටතේ තරඟ කරන අපේක්ෂකයින්ගේ හමුවක් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රදානත්වයෙන් අද (05) දා  බණ්ඩාරවෙල මහ නඟර සභා ශාලාවේදී පැවැත්විණි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ඌව පලාත් සභාපති හා හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති  අශෝක් කුමාර් මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.

ලංකා කම්කරු කොංගසයේ උප සභාපති භරත් අරුල්සාමි මහතා ඇතුළු ඌව පලාත් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමග ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...

බූමරංග කුලරත්න ….

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ට තියෙන චෝදනා දැක්කම හිනා යනවා. පත්වීම ගන්න...