චාල්ස් රජුට පිළිකාවක්

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජනවාරි 06,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මහා බ්‍රිතානයේ ඔටුන්න හිමි iii වන චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බව හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළ බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ.

රජු විසින් මෑතකදී කරන ලද රෝග විනිශ්චය පරීක්ෂණ මගින් මෙම තත්වය හඳුනාගෙන ඇති අතර රජුට කුමන ආකාරයේ පිළිකාවක් වැළඳී ඇත්දැයි මාලිගය පවසා නැත.

75 හැවිරිදි චාල්ස් රජු ඉදිරි දිනවලදී රාජ්‍ය සංචාර කිහිපයක්ම යොදාගෙන ඇති අතර ඒවා සියල්ල කල දමන ලෙසයි වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ.

මෙම ආරංචියත් සමඟ ලොව නන්දෙසින් රජුගේ රෝගී තත්වයට ඉක්මන් සුවය පතා සුබ පැතුම් ගලා එමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...