BREAKING NEWS : කෙහෙළිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම පිළිගෙන ඇතැයි වාර්තා වන අතර, ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව පරිසර අමාත්‍යවරයකු පත්කෙරෙනු ඇති බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධයක් මැද වුවත් ඉරානය නව ආර්ථිකය කළමනාකරණයකට යොමු වීමේ සූදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග නැවත...

ශ්‍රීලනිපයට මැතිවරණ කොමිසමෙන් ලැබුණු තීරණය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට...

ප්‍රජා ජල වැඩසටහන් වඩාත් කාර්යක්ෂම කිරීමට නව කලාප කාර්යාල ව්‍යුහයක්!

කොළඹ LNW:ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා...

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රිමාන්ඩ්!

කොළඹ LNW:කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු...