*
Friday, May 17, 2024
spot_img

Latest Posts

BREAKING NEWS : කෙහෙළිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම පිළිගෙන ඇතැයි වාර්තා වන අතර, ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව පරිසර අමාත්‍යවරයකු පත්කෙරෙනු ඇති බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan