රාජ් බාවා ක්‍රීඩා පරපුරක පුරුකක්

Date:

මෙවර ඉන්දියානු අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ලෝක කුසලානය දිනා දීමට පිත්තෙන් මෙන්ම පන්දුවෙන් විශාල මෙහෙවරක් කරමින් අවසාන තරඟයේ වීරයා ද වූ රාජ් බාවා ක්‍රීඩා පරපුරකින් පැවත එන්නෙකි.හිමාචාල් ප්‍රදේශයේ චන්දිගාර් හී මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලබා ඇති රාජ් බාවා ගේ පියා ද 1988 අවුරුදු 9 න් පහළ ලෝක කුසලාන සංචිතයට තේරී ඇතත් ආබාධ තත්ත්වයක් නිසා ඔහුට එම අවස්ථාව අහිමි වි ඇත.

රාජ්ගේ පියා වන සුකිවින්දර් සිං බාවා වර්ථමානයේද ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන අතර ඔහු ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේදි මෙන්ම හොකී ක්‍රීඩාවේද දස්කම් දක්වා ඇති අයෙක්ය.රාජ්ගේ පියාගේ පියා වන ටර්ලෝචන් සිං බාවා හොකී ක්‍රීඩාව වෙනුවෙන් ඉන්දියාව නියෝජනය කර ඇත.1948 දී ඉන්දියානු ධජයක් යටතේ ප්‍රථම වරට ඉන්දියාව හොකී රන් පදක්කම දිනා ගන්නා අවස්ථාවේ ඉන්දීය රාජ්ගේ සීයා වන ටර්ලෝචන් සිං බාවා එම කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිට ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...