ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් දිල්ලියේදී හමුවෙයි

ඉන්දියාවේ නිළ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා හමු වී තිබෙනවා. මෙම හමුව නවදිල්ලි අගනුවරදී සිදුව තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර් මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරන්නේ ආර්ථික හා ආයෝජන අවස්ථා, බලශක්ති ආරක්ෂාව, ධීවර ගැටලු පිළිබඳව සාකච්ඡා සිදුකළ බවයි.

මීට අමතරව දෙරට අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...