පියුමි හංසමාලිට කාලි වැහෙයි ?

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි පසුගිය දිනවල වඩාත්ම කතාබහට ලක්වුණේ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශනයක් හින්දා.

පියුමිට විරුද්ධව ඒ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ “මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත.

සංජය මහවත්ත මේ වෙනකොට හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත වෙලා ඉන්නෙ. ඔහු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබනවා ලු.

ඔය ආරංචිය ලැබුණු ගමන් පියුමි හංසමාලි සමාජ මාධ්‍ය තුළ සටහනක් තියමින් කියලා තියෙන්නෙ තමන්ට බොරු චෝදනා කරපු එකට තමන් කරපු සාපය තමයි සංජය මහවත්තට පලදීලා තියෙන්නෙ කියලායි. “දැක්කද අවංක ගැහැණියගෙ සාපයේ තරම” කියලා ඇය අහලා තියෙනවා. තමන් ජීවතුන් අතර ඉන්න තාක් සංජය මහවත්තට සාප කරන බවත් පියුමි කියලා තියෙනවා …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...