පෙබරවාරිය අවසන් වීමට පෙර ජල ගාස්තු අඩුවන ලකුණු!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ (LNW):

පෙබරවාරි මාසය අවසන් වීමට පෙර ජල ගාස්තු අඩු කරන බව, නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසන අතර, අඩුවෙන් ජලය පරිභෝජනය කරන පුද්ගලයින්ට වැඩියෙන් වාසි සැලසෙන ලෙසට, ජල ගාස්තු අඩුකරන ලෙස උපදෙස් දී ඇති බව , අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.

විදුලි බිල 20% කින් අඩු කිරීමත් සමඟ ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇතැයි, අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ජල සම්පාදන මණ්ඩලයේ කමිටුවක් හරහා එම සියලු යෝජනා සමාලෝචනය කර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති අතර, ජල ගාස්තු තීරණය කිරීමේදී විදුලි බිල දායක වන්නේ, සියයට 40 කින් පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඊට සමානුපාතිකව බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...