405 ක් සුවය ලබද්දී ආසාදිතයන් දහස ඉක්මවා අලුතින් වාර්තා වෙයි

Date:

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග යළිත් ක්‍රමයෙන් දෛනික ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙනවා. අද දිනයේදී පමණක් අලුතින් හඳුනා ගත් ආසාදිතයන් ප්‍රමාණය 1253 කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 621,985 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොවිඩ් ආසාදිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වූ පුද්ගලයන් 405 දෙනකු සුවය ලබා තිබේ. මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 24,265 කි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...