මාව එලෙව්වේ මේ ආණ්ඩුවේ කට්ටියව ගන්න – දයාසිරි

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට පක්ෂ සන්ධානයක් එකතුවන බවත්,එහි නායකත්වය හිටපු ජනපතිනි චන්ද්‍රිකාටත් ලේකම් තනතුර අනුර යාපාටත් පිරිණමා ඇති බව මාධ්‍ය හමුවකට එක් වෙමින් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසූවේ,

පුටුව ශුද්ධ කරලා අරගෙන තියෙන්නේ ආණ්ඩුවේ කට්ටියක්.ඒකයි තියෙන ප්‍රශ්නේ.දැන්  එතන ඉන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විතරයි. මාව එලෙව්වේ මේ ආණ්ඩුවේ කට්ටියව ගන්න.දැන් අද මොකද වෙලා තියෙන්නේ. එහි නායකයා විදියට චන්ද්‍රිකා මැතිනියව දාල තියෙනවා කියලයි මට ආරංචිය තියෙන්නේ. ඊට අමතරව ලේකම් තනතුරට අනුර යාපා මැතිතුමාව යෝජනා වෙලා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...