පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
චන්ද්‍රිකා කුමාරතුංග
Search
Browse our exclusive articles!
(VIDEO):2015 මම කරපු වැරැද්ද අද නිවැරදි කළා. චන්ද්‍රිකා මෛත්‍රීට පන්න පන්න දෙන්න පටන් ගනී!
දේශපාලන පුවත්
ASK
-
April 8, 2024
2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් රැසක් තිබුණද ඒවා නොසලකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඒ මොහොතේ ඊට ඉදිරිපත් කළේ විශාල බලාපොරොත්තුවක් වුවද ඔහු රටත් විනාශ කර පක්ෂයත් විනාශ කළ අතර අද එම වැරැද්ද නිවැරදි කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.
(VIDEO):දුමින්ද චන්ද්‍රිකාවත් ළඟ තියාගෙන මෛත්‍රීගේ රෙදි ගලවයි!
දේශපාලන පුවත්
ASK
-
April 8, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී බව ආරක්ෂා කරගැනීමත් පාක්ෂිකයා තුළ විශ්වාසය තහවුරු කිරීමත් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වී තීන්දු තීරණ කිහිපයක් ගත බවත් එර අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන සභාපති ලෙසත් ප්‍රධාන අනුසාශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලන මණ්ඩලයට කැඳවීමත් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් බවට පත්කිරීමටත් යෝජනා කර ගත් බවත් ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.
(VIDEO):මෛත්‍රීට පාඩම් උගන්වන්න ආපු චන්ද්‍රිකාට මෛත්‍රී ඉතිහාසය මතක කරලම දුවන්න දෙයි!
දේශපාලන පුවත්
ASK
-
April 6, 2024
රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිධූරය තාවකාලිකව අත්හිටුවා තිබේ.
මාව එලෙව්වේ මේ ආණ්ඩුවේ කට්ටියව ගන්න – දයාසිරි
දේශපාලන පුවත්
Rashika Sandamali
-
February 8, 2024
සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි , 08 කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට පක්ෂ සන්ධානයක් එකතුවන බවත්,එහි නායකත්වය හිටපු ජනපතිනි චන්ද්‍රිකාටත් ලේකම් තනතුර අනුර...
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය හිටපු ජනාධිපති චන්ද්‍රිකාට!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
February 7, 2024
සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි , 07 කොළඹ (LNW): හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය , පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට පත් කිරීමට...
1
2
Page 1 of 2
Popular
ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී
RN
-
September 16, 2026
වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය
පුවත්
September 16, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...
පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා
දේශපාලන පුවත්
September 16, 2026
0
පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...
සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද
දේශපාලන පුවත්
September 16, 2026
0
සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...
බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට
පුවත්
September 15, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.