අද (08) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 307.69 සිට රු. 307.20 ක් සහ විකුණුම් මිල රු. 318.41 සිට රු. 317.90 කි.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 307.99 සිට රු. 307.12 ක් වන අතර විකුණුම් මිල රු. 318 ක් වේ.

සම්පත් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් නොවෙනස්ව රු. 308 සහ රු. 317 ක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...