පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW :

අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු පොලිසිය මගින් නානුඹය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ගුරුවරයාගෙන් පහර කෑ දියණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන අතර, අදාල ගුරුවරයා තමන්ට දිගටම පහර දුන් බවත්, හිස මේසයට තියා තද කර පිටට ද පහර දුන් බව එම දියණිය සඳහන් කරන අතර වේදනාව දරාගත නොහැකි තැන තමන්ට මුත්‍රාපිටවූ බවද දියණිය පවසා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...