මට හොඳට මතකයි – ජෝ බයිඩන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් රහසිගත ලිපිගොනු වැරදි ලෙස හසුරුවා ඇති බවට පරික්ෂණයකින් තහවුරු වී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින්, තමාගේ මතක ශක්තිය යහපත් මට්ටමේ පවත්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා රහසිගත ලිපිගොනු හිතාමතා රදවාගෙන ඇති අතර එහි අඩංගු තොරතුරු හෙළිදරව් කර ඇති බවට ඒ පිළිබද සිදුකළ පරික්ෂණයෙන් අනාවරණය වි ඇත.

ඔහු උප ජනාධිපතිවරයා  ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව  ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් හා විදේශ ප්‍රතිපත්තිවලට අදාළ රහස් ලේඛණ යළි භාර දී නොමැති බව අනාවරණය වී ඇති බවද පැවසේ.

ඒ පිළිබද සිදු කෙරුණු පරික්ෂණයට අදාළ වාර්තා පිටු 345කින් සමන්විත වන අතර එහි දැක්වෙන්නේ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මතක ශක්තිය හීන වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...