*
Saturday, February 24, 2024
spot_img

Latest Posts

මට හොඳට මතකයි – ජෝ බයිඩන්

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් රහසිගත ලිපිගොනු වැරදි ලෙස හසුරුවා ඇති බවට පරික්ෂණයකින් තහවුරු වී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින්, තමාගේ මතක ශක්තිය යහපත් මට්ටමේ පවත්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා රහසිගත ලිපිගොනු හිතාමතා රදවාගෙන ඇති අතර එහි අඩංගු තොරතුරු හෙළිදරව් කර ඇති බවට ඒ පිළිබද සිදුකළ පරික්ෂණයෙන් අනාවරණය වි ඇත.

ඔහු උප ජනාධිපතිවරයා  ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව  ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් හා විදේශ ප්‍රතිපත්තිවලට අදාළ රහස් ලේඛණ යළි භාර දී නොමැති බව අනාවරණය වී ඇති බවද පැවසේ.

ඒ පිළිබද සිදු කෙරුණු පරික්ෂණයට අදාළ වාර්තා පිටු 345කින් සමන්විත වන අතර එහි දැක්වෙන්නේ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මතක ශක්තිය හීන වී ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan