තමන්ගේ කලාපයට අදාළව විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීම නව ක්‍රමයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ (LNW):

විදුලි බල මණ්ඩලය විසින්, තමන්ගේ කලාපයට අදාළව විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව එම මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති https://dm.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ විදුලි බල මණ්ඩලයේ ජංගම දුරකතන යෙදුම හරහා හෝ 1987 යන දුරකතන අංකය වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් දැන ගැනීමට අවස්ථාව ඇති බව එම මණ්ඩලය පැවසුවේය.

මේ සඳහා පහත දැක්වෙන ක්‍රමවේදයන් හරහා අදාළ තොරතුරු ලබා ගත හැකි බව පැවසේ.

  1. Power Cut Schedule in CEB Website
    URL: https://dm.ceb.lk

Check updates and schedules under the Power Cut Schedule page

  1. CEBCare Outage Map
    o URL: https://cebcare.ceb.lk/Incognito/OutageMap

o Customer can check interruption schedules specific to their areas

  1. CEBCare Web Customer Portal
    o URL: https://cebcare.ceb.lk CEBAssist Mobile App (Android Only)
  2. SMS Request to 1987
    o Send an SMS to 1987 with the following format to
    o Send an SMS to 1987 with the following format to receive your interruption schedule: INT [electricity account number
  3. SMS Notifications
    Receive SMS alerts with demand management schedules specific to your area.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...