හවායි හි බිග් අයිලන්ඩ් හි රිච්ටර් මාපක 5.7 ක භූකම්පනයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 10,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හවායි හි බිග් අයිලන්ඩ් හි ලොව විශාලතම ක්‍රියාකාරී ගිනි කන්ද වන මවුනා ලෝවා හි ඊයේ(09) දිනයේදී රිච්ටර් මාපක 5.7 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර තිබේ.

ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව කලාපයේ පසු කම්පන කිහිපයක් ඇති වූ නමුත් බරපතල හානියක් වාර්තා වී නොමැත.

හවායි ගිනිකඳු නිරීක්ෂණාගාරයට අනුව හවායි හි භූමිකම්පා සියල්ලම පාහේ විශාල දූපතේ සහ ඒ අවට සිදු වන අතර මෙම භූමිකම්පාව Mauna Loa හෝ අසල්වැසි Kilauea ගිනි කන්දට බලපෑමක් සිදුව නොමැති බවයි වැඩිදුරත් සඳහන් වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...