(Video):මැතිවරණයක් වෙනුවට ව්‍යවස්ථා සංශෝධනයක්?

කොළඹ LNW: රට තුළ දේශපාලන අර්බුදයක් පත්කරගනිමින් ඒ හරහා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සහයක් ගනිමින් සිටින බව පෙනෙන්නට ඇතැයි උත්තර ලංකා සභාගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

ජනාධිපතිවරයා පසුගියදා සිය රාජාසන කතාව තුළ මැතිවරණය වෙනුවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ ඉඟියක් ද බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...

මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ලාහෝර්හි පැවති එක්දින...

කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...