තවත් රාජ්‍ය ආතනයක සභාපතිවරයෙක් ඉවතට !

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාව ද එම තනතුරින් ඉවත් කර තිබේ.

ඒ අනුව එම තනතුර සඳහා ආචාර්ය මංජුල ප්‍රසාද් මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාස කිහිපය තුළ රාජ්‍ය ආයතන ගණනාවකම සභාපතිවරුන් ඉවත් කර නව සභාපතිවරුන් පත්කිරීම සිදුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නලීන් බණ්ඩාරගේ නීතිවිරෝධී ඩ්‍රෝන යානා රේගු භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

ටාවි සමරවීර ඉතිහාසය රනින් ලියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නැගී එන...

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...