තවත් රාජ්‍ය ආතනයක සභාපතිවරයෙක් ඉවතට !

Date:

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාව ද එම තනතුරින් ඉවත් කර තිබේ.

ඒ අනුව එම තනතුර සඳහා ආචාර්ය මංජුල ප්‍රසාද් මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාස කිහිපය තුළ රාජ්‍ය ආයතන ගණනාවකම සභාපතිවරුන් ඉවත් කර නව සභාපතිවරුන් පත්කිරීම සිදුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”දිට්වා” පරදන කන්දකැටිය ධෛර්යයේ මහා වාරි මෙහෙයුම! (PHOTOS)

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක්...

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඉතාලියේ රථවාහන ධාවනය...

විදෙස් ප්‍රේශන ගැන මහ බැකුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : මහ බැංකුව ...

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...