ගම්පහ පාර්ලිමේන්තු අසුනක් යාපනයට

මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් සඳහා තෝරා ගන්නා මන්ත්‍රී ධුර ප්‍රමාණය සංශෝධනය කර තිබෙනවා. ඒ, 2021 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුවයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර ප්‍රමාණය එකකින් අඩුවන අතර එම මන්ත්‍රී ධුරය යාපනය දිස්ත්‍රික්කයට ඇතුළත් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් මන්ත්‍රීවරුන් 19 ක් තෝරා පත්කර ගත් අතර එය 18 ක් දක්වා අඩුවනු ඇත. යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර ප්‍රමාණය 06 සිට 07 දක්වා වැඩි වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...