මුරුත්තෙට්ටුවේ හිමිගේ හෙද සංගමයත් වර්ජනයට එක්වෙයි

Date:

මේ වනවිට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවක වැඩවර්ජනය සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන්ද එක්ව සිටිනවා. එම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ය.

සභාපතිවරයාගේ මතයද නොතකමින් සංගමයේ සාමාජිකයන් පිරිසක් වර්ජනයට සහාය දක්වමින් සිටී.

ඔවුන් පවසන්නේ මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුව සමග එකතු වී වරප්‍රසාද ලබා ගනිමින් සිටිනවා මිස හෙද-හෙදියන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...