අපි මේ මොහොතේ පාලකයා කෙරෙහි විශ්වාසය තබනවා – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

මේ මොහොතේ ක්‍රියාත්මක වැඩවර්ජනයට සහය නොදෙන බවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට චෝදනා කළ නොහැකි අතර ඊට හේතුව වන්නේ පැවති දැවෙන ප්‍රශ්න 07කට ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කර ඒවාට විසඳුම් ලබාගැනීමට මැදිහත් වූ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

ඒ, අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

යම්තැනක සාධාරණ සේවා අයිතිවාසිකම් පිළිබඳව අරගලයක් සිදුවන්නේ නම් ඊට සහය නොදී සිටීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කටයුතු කර නැති බවයි උන්වහන්සේ පැවසුවේ.

වසංගත කාල පරිච්ජේදයක්, ආර්ථික අහේනියක් පවතින මොහොතක හැකි තරම්දුරට ජන ජීවිතය ගැන කල්පනා කර සාකච්ජා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම එකම බලාපොරොත්තුව වන අතර පාලකයා සම්බන්ධයෙන් විශ්වාසය තබාගෙන ඉදිරි පියවර ගන්නා බවයි උන්වහන්සේ කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...