*
Friday, May 17, 2024
spot_img

Latest Posts

රජයේ වාහන භාවිතය අවම කිරීමට උපදෙස්. රැස්වීම් ඔන්ලයින්

සියලුම රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතා කිරීම අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන ලෙස මහාභාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, රැස්වීම් සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට හැකිතාක් මාර්ගගත (online) ක්‍රමවේද භාවිතා කළ යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එසේම කලාප සහ ප්‍රාදේශීය උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි සහ සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යාංශය විසින් ප්‍රවාහන වියදම් දැරීම අවම කරන ලෙසත් මහාභාණ්ඩාගාර ලේකම්වරයා නියම කර ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan