සැනසීම සොයාගෙන ආවත් ලැබුණේ සදාකාලික දුකක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 12 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ පල්ලියක දී සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ටෙක්සාස්හි පල්ලියකයි වෙඩි තැබීම සිදු වුණේ.

කෝට් ඇඳුමකින් සැරසුණු කාන්තාවක් දිගු තුවක්කුවකින් වෙඩි තබා පලා යාමට උත්සහ දරා තිබුණු නමුත්, ආරක්ෂක නිලධාරීන් පෙරළා සිදු කල වෙඩි තැබීමෙන් එම කාන්තාව මිය ගොස් ඇති බව සඳහන් වේ.

කාන්තාව සිදු කළ ප්‍රහාරයෙන් වෙඩි වැදුනු දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඒ අතර සිටින තුවාල ලැබූ 5 හැවිරිදි පිරිමි ළමයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන්.

පස්වරු 2 ට පමණ වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර ඒ වන විට 16,000කට අධික පිරිසක් පල්ලියේ රැඳී සිට තිබූ බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...