සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 12 කොළඹ (LNW): @ ජනපති රනිල් යළි දිවයිනට – ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ
@ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි.
@ යුක්තිය රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක් ” – ටිරාන් අලස් පැහැදිළි කරයි.
@ ජනතාවට වගකීමකින් යම් සේවයක් කිරීමේ අරමුණින් ඉන්දියානු සංචාරය යොදා ගත්තා – විජිත හේරත් කියයි
@ රනිල්ගේ තරම ඉදිරි වසර පහේදී බලාගන්න පුළුවන් – රුවන් විජයවර්ධන පවසයි.
@ අද මේ රට පාලනය කරන්නේ අයාලේ යන ආණ්ඩුවක් සහ පිටරට යන ජනාධිපති කෙනෙක් බව සජිත් ප්‍රේමදාස මහතා කියයි.
@ දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළට
@ ශ්‍රී ලංකාවේ පුත්කාල විද්‍යා අධ්‍යාපනයේ පියා මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා අභාවප්‍රාප්ත වෙයි.
@ දේශපාලනඥයෙකුගේ සහාය ලබමින් ද්වේශ සහගත ලෙස මඩගැසූ පුද්ගලයෙක් CID දැලේ!
@ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් එවූ මුදලේ වැඩිවීමක්! මහ බංකුව කියයි.
@ බිත්තරත් කාලා හමාරයි. හෙට සිට 65 දක්වා ඉහළට !
@ පැහැදිලි ජනවරමක් නොමැතිව පකිස්ථානයේ මැතිවරණය නිමා වේ
@ මුල අතපසු කර පසුව හඹායාමේ උපක්‍රමය අවුල් වෙන්නට ගිය මහනුවර, යළි ජයමාවතට පිවිසෙයි.