*
Thursday, February 29, 2024
spot_img

Latest Posts

රනිල්ගේ තරම ඉදිරි වසර පහේදී බලාගන්න පුළුවන් (ගෙවී ගිය දවසේ පුවත් සාරාංශය 02/ 11)

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW): @ ජනපති රනිල් යළි දිවයිනට – ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ

@ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි.

@ යුක්තිය රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක් ” – ටිරාන් අලස් පැහැදිළි කරයි.

@ ජනතාවට වගකීමකින් යම් සේවයක් කිරීමේ අරමුණින් ඉන්දියානු සංචාරය යොදා ගත්තා – විජිත හේරත් කියයි

@ රනිල්ගේ තරම ඉදිරි වසර පහේදී බලාගන්න පුළුවන් – රුවන් විජයවර්ධන පවසයි.

@ අද මේ රට පාලනය කරන්නේ අයාලේ යන ආණ්ඩුවක් සහ පිටරට යන ජනාධිපති කෙනෙක් බව සජිත් ප්‍රේමදාස මහතා කියයි.

@ දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළට

@ ශ්‍රී ලංකාවේ පුත්කාල විද්‍යා අධ්‍යාපනයේ පියා මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා අභාවප්‍රාප්ත වෙයි.

@ දේශපාලනඥයෙකුගේ සහාය ලබමින් ද්වේශ සහගත ලෙස මඩගැසූ පුද්ගලයෙක් CID දැලේ!

@ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් එවූ මුදලේ වැඩිවීමක්! මහ බංකුව කියයි.

@ බිත්තරත් කාලා හමාරයි. හෙට සිට 65 දක්වා ඉහළට !

@ පැහැදිලි ජනවරමක් නොමැතිව පකිස්ථානයේ මැතිවරණය නිමා වේ

@ මුල අතපසු කර පසුව හඹායාමේ උපක්‍රමය අවුල් වෙන්නට ගිය මහනුවර, යළි ජයමාවතට පිවිසෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan