ඉන්දුනීසියාවට නව ජනපතිවරයෙක් සොයා ඡන්දය ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 12 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා වූ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව මිලියන 100 කට අධික ජනතාවක් විසින් නව ජනාධිපතිවරයෙකු මෙන්ම ව්‍යවස්ථාදායකයේ ඔවුන්ගේ නියෝජිතයින් තෝරා ගනු ඇති.

වත්මන් Joko Widodo වසර 10ක කාලයක් සේවය කිරීමෙන් පසු තුන්වන වාරයක් සඳහා තරඟ කිරීමට නුසුදුසු බව සඳහන් වේ,

Joko Widodo

මත විමසුම්වලට අනුව ඉදිරියෙන්ම සිටින්නේ Joko Widodoගේ ආරක්ෂක ඇමති වූ විශ්‍රාමික ජෙනරාල්වරයෙකු වන Prabowo Subianto ය.

Prabowo Subiantoගේ ප්‍රතිවාදීන්ට හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...