සමගි ජන බලවේග රජයකින් කරන දේ සජිත් සංක්ෂිප්තව කරුණු හයකින් කියයි (ගෙවී ගිය දවසේ පුවත් සාරාංශය 02/ 12)

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW):

@ UPI ක්‍රමවේදය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

@ මේ වීරවරියන් බිහිවෙන යුගයක් – හරිනි අමරසූරිය

@ සමගි ජන බලවේග රජයකින් කරන දේ සජිත් සංක්ෂිප්තව කරුණු හයකින් කියයි.

@ ඇමති අමරවීර ණය ගෙවූ හැටි – .

@ විධායකය අහෝසි කරන්න හදන්නේ වික්‍රමසිංහට දිනන්න බැරි නිසා – මුජිබර් රහුමාන් කියයි

@ චම්පිකට සභාපති තනතුර අහිමි වුණේ හොර අරක්කු මුදලාලිලාගේ හා සීනි හොරුන්ගේ අනුහසින්ද?

@ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ගෝලීය හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කළ ඇමති මනූෂ!

@ සබරගමුවේ සිසුන් 07ක් අත්අඩංගුවට!

@ ජනතාවට විදුලි සහනය ලැබෙන දිනය කවදාද- කංචනගෙන් පිළිතුරු.

@ සාකච්ජා අතිශයින් අසාර්ථකයි – සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයකට

@ මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රිය වෙලා, රෝගීන් අසරණයි – චානක ධර්මවික්‍රම

@ පැය හැටකට පසු බේරාගත් මසාරාහි මල් කැකුළ!

@ මැරතන් ලෝක ශූර කෙන්යාවේ (KELVIN KIPTUM) කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් මිය යයි!

@ ඉන්දුනීසියාවට නව ජනපතිවරයෙක් සොයා ඡන්දය ඇරඹේ

@ සීආර් කණ්ඩායම අපරාජිත බව රැකගෙන පෙරට

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...