සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 13 කොළඹ (LNW):
@ UPI ක්‍රමවේදය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
@ මේ වීරවරියන් බිහිවෙන යුගයක් – හරිනි අමරසූරිය
@ සමගි ජන බලවේග රජයකින් කරන දේ සජිත් සංක්ෂිප්තව කරුණු හයකින් කියයි.
@ ඇමති අමරවීර ණය ගෙවූ හැටි – .
@ විධායකය අහෝසි කරන්න හදන්නේ වික්‍රමසිංහට දිනන්න බැරි නිසා – මුජිබර් රහුමාන් කියයි
@ චම්පිකට සභාපති තනතුර අහිමි වුණේ හොර අරක්කු මුදලාලිලාගේ හා සීනි හොරුන්ගේ අනුහසින්ද?
@ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ගෝලීය හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කළ ඇමති මනූෂ!
@ සබරගමුවේ සිසුන් 07ක් අත්අඩංගුවට!
@ ජනතාවට විදුලි සහනය ලැබෙන දිනය කවදාද- කංචනගෙන් පිළිතුරු.
@ සාකච්ජා අතිශයින් අසාර්ථකයි – සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයකට
@ මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රිය වෙලා, රෝගීන් අසරණයි – චානක ධර්මවික්‍රම
@ පැය හැටකට පසු බේරාගත් මසාරාහි මල් කැකුළ!
@ මැරතන් ලෝක ශූර කෙන්යාවේ (KELVIN KIPTUM) කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් මිය යයි!
@ ඉන්දුනීසියාවට නව ජනපතිවරයෙක් සොයා ඡන්දය ඇරඹේ
@ සීආර් කණ්ඩායම අපරාජිත බව රැකගෙන පෙරට