පුවත්දේශපාලන පුවත් තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිවම කල්යයි ! February 14, 2023 FacebookXPinterestWhatsApp පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. පෙබරවාරි 22, 23, 24 යන දිනවල මෙම තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබිණි. RN