සාර්ථක වූ කාබනික ගොවිතැන

Date:

කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට ජනාධිපති ගෝඨාබය මැතිතුමා ගත් තිරණය රටේ ජනතාවගේ ප්‍රසංසාවට ලක්‌ වූ බව රට ම දන්නා කරුණකි.

එහෙත් ගොවීන් කිහිප දෙනෙක් සහාය කරගෙන විපක්ෂ හා ප්‍රතිවිරුද්ධ දෙශපාලන බලවතුන් උත්ඝෝෂණ ක්‍රියාත්මක කලා. පාලකයන්ට අසභ්‍ය ලෙස බැනවැදුණු අවස්තාද පසුගිය කාලයේ දක්නට ලැබුණි .

එදා ඔවුන් න් කිවේ, වගාව ඉවරයි ගොවිතැන් ඉවරයි, අවසානයි, එක වී ඇටයක් වත් ලැබෙන්නේ නෑ. මහා හාල් සාගතයක් ලඟ ලඟම එනවා යන අඳෝනාවය.

මෙලෙස අසුභවාදී ආකල්ප වලින් ජනතා සිත් සතන් පුරවා දැමීමට කටයුතු කලෝය. එසේනම් අද වී අස්වැන්න විශාල වශයෙන් රැස් කරන්නේ කෙසේද, මේ වනවිටත් වී අලෙවි පමණක් වී කිලෝ 250,000 කට වැඩි ප්‍රමාණයක්‌ වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇත. වී වලට හොද මිලක් ලැබී තිබේ.

දැන් වී ගොවිතැන් ඉවරයි කියපු අය වී අස්වනු ලැබෙන්න කොහොමද කියලා ජනතාවට පැහැදිලි කල යුතුයි.

කාබනික වගාව අසීරු දෙයක් නොවේ. එයට අවශ්‍ය කැපවීම හා උනන්දුව පමණමයි. කෙසේ හෝ මේ ගමන ආපසු හරවන්නට හැදුවත් කිසිදාක කල නොහැකි බව දැන් ඔප්පු වී හමාරයි. ජනතා ආශීර්වාදය මැද රසායනික පොහොර භාවිතයට කිසිසේත්ම ඉඩක් නොලැබෙනු ඇත.

කේසේ හෝ වැඩි වශයෙන් කාබනික පොහොර භාවිතා කරමින් වගා සරුසාර කිරීම මිස විපක්ෂය බලයට පැමිණ රසායනික පොහොර නොමිලේ ලබාදෙනවා යැයි කියන පොරොන්දු පසු පස හබායාම නොවන බව අවබෝධ කර ගනිමු .

Sponsored Article
රෂිකා සඳමාලි හෙන්නායක
2022.02.14

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...