(VIDEO):ඇමති හරීන්ගේ කට කැඩිච්ච කතාවට සිවිල් සංවිධාන වෙතින කනේ පහරක්!

Date:

කොළඹ LNW: සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා රාජ්‍ය තාන්ත්‍රික උත්සව සභාවකදී සිදුකළ ප්‍රකාශයක් පාදක අක්රගෙන සිවිල් සංවිධාන නියෝජිතයින් ඊට දැඩි විරෝධයක් එල්ල අකර තිබේ.

ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්‍රස්,මගෙන් රටට සහ ජන අරගලයේ පුරවැසියෝ සංවිධාන විසින් ඒකාබද්ධව මෙම කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් උක්ත විරෝධය පළකිරීම සිදුකරන ලදී.

ඒ අනුව අමාත්‍යවරය විසින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට කරන ලද ප්‍රකාශය රටේ ස්වෛරීභාවයට,ස්වාධීනත්වයට බරපතල හානියක් සිදුකර තිබෙන බවයි මෙම මාධ්‍ය හමුවේදී ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්‍රස් හි නායක මංජු නිශ්ශංක මහතා අවධාරණය කළේ.

ඒ අනුව අමාත්‍යවරයා මෙන්ම රජයද මේ සම්බන්ධයෙන් ස්ථාවරය පැහැදිලි කළ යුතුව ඇති අතර එසේ සිදු නොවුණ හොත මෙම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවටද ගෙන යන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...